ඉතාලියේ ප්‍රාන්ත 7ක මැතිවරණය සැප්තැම්බර් 20 හා 21
ඊයේ (02) ඉතාලියේ PCR පරික්ෂණ 102,959 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 1,326 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (02) දිනයේදි ඉතාලියේ කොවිඩ් 19 මරණ 6ක් වාර්තා වි තිබේ.
ඊයේ (02) දිනය වනවිට ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 35,497ක් සමස්ත ආසාදිතයන් 271,515ක් වාර්තා වු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්හි මග පෙන්වීම යටතේ ඉතාලියේ වාල්දේ ඔස්තා, වෙනෙතෝ, ලිගුරියා, කම්පානියා, පූල්ලියා, ටොස්කානා, මාර්කේ යන ප්‍රාන්ත 7 ක මැතිවරණයන් සැප්තැම්බර් මස 20 හා 21 යන දිනයන්හි පැවැත්වීමට නියමිත බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
චන්දන ප්‍රනාන්දු
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

