ඉතාලියේ කොවිඩ් වසංගතය පැතිරිම ආරම්භ වු දිනයේ සිට PCR පරික්ෂණ 4,514,441 ක් සිදු කර කොවිඩ් ආසාදිතයන් 236,305 ක් තහවුරු කරගෙන තිබෙන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම කාලයේදි ඉතාලියේ සමස්ත කොවිඩ් මරණ 34,223 ක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඊයේ (12) දිනයේදි ඉතාලියේ නව ආසාදිතයන් 393 ක් වාර්තා වනවිට මරණ 56ක් වාර්තා වි තිබේ.
චන්දන ප්‍රනාන්දු