ඉටුකම අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 දක්වා ඉහළට
ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්යා්ග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්යක හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1526 ඉක්මවා තිබේ.
පූජ්යක බෙංගමුවේ නාලක හිමි තවලම සංවර්ධන පදනම වෙනුවෙන් රුපියල් 50,000ක් සහ විදේශ කටයුතු අමාත්යංබශයේ සේවයේ නියුතු රියැදුරන් රුපියල් 111,800 ක් අරමුදලට භාරදුන්හ.
හත්වන පාබල හමුදා රෙජිමේන්තුවේ සාමාන්යම සෙබළ, විශ්රා මික ආබාධිත රණවිරු කේ.ආර්. රණසිංහ මහතා රුපියල් 4,000ක්, ETI ගණුදෙනුව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති කේ.ටී. චිත්රාසිරි මහතා රුපියල් 81,315ක්, ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 378,260ක් සහ සෞන්දර්ය කලා විශ්වවිද්යා ලයේ නිසි බලධාරී සම්මානිත මහාචාර්ය ඩබ්.එම්.ඒ. බණ්ඩාර මහතා රුපියල් 100,000ක් පරිත්යාලග කර තිබේ.
දැන් ඉටුකම COVID - 19සෞඛ්යබ හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,526,736,090.51කි.
දෙස් විදෙස් පරිත්යාIගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්රා1ෆ් සම්ප්රේ7ෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 076–0700700/ 011–2320880/ 011–2354340/ 011 - 2424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
