ඇවන්ගාඩ් නැව් සමාගමට අයත් නැවක සේවය කිරීම සඳහා ඉන්දීය ජාතික නාවිකයන් 25 දෙනෙකු කොචින් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1166 දරණ ගුවන් යානයෙන් අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඉන්දියාවේ කොචින් නුවර ගුවන් තොටුපළේ සිට පිටත් වූ ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1166 දරන විශේෂ ගුවන් යානයෙන් 6/20 දින උදෑසන 10.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී ලංකා හොස්ටල් රෝහලේ කාර්යය මණ්ඩලයක් විසින් පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම සිදු කෙරේ.