ඇඹුල්දෙණියගෙන් විශ්ෂ්ඨ පන්දු යැවීමක්
- 24 01 2021
- 18:32
- {{hitsCtrl.values.hits}} views
- ..
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය සඳහා තරගය නතර කරනවිට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම කඩුලු 09ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 339කි.
ඉනිම වෙනුවෙන් නායක ජෝ රූට් ලකුණු 186ක් ලබාගැනීමට සමත්විය.
ලකුණු 132කට කඩුලු 07ක් දවා ගනිමින් ලසිත් ඇඹුල්දෙණිය සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම පන්දුයැවීම වාර්තා කිරීමට සමත්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
