ඇමති නාමල්ගේ ප්‍රධානවත්වයෙන් ක්‍රිකට් ගැන විශේෂ සාකච්ඡාවක්
- 19 07 2021
- 07:26
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරීන් හා හිටපු ක්‍රිකට් නායකයින් ද එක්වන විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් අද(19) දිනයේ දී සංවිධාන කර ඇති බව වාර්තා වෙයි.
ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් ද සාකච්ඡාවකට එක් වනු ඇතියි.
මෙම රැස්වීම ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
