ඇමති හරීන්ගේ පිළිකාවට එරෙහි සටනට මුදල් පරිත්‍යාගයක්
මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය නවීතම වෛද්‍ය යන්ත්‍ර දෙකක් මිලදි ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මුදල් පරිත්‍යාගයක් කිරීමට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද කටයුතු කර තිබේ.
ෆයිට් කැන්සර් ව්‍යාපෘතිය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා අවශ්‍ය මුදල රුපියල් බිලියනයකි.

popular news
-
mahinda wijekoon Friday, 19 April 2019 01:34 PM
ලජ්ජයි ඇමති තුමෝ. ඔබතුමාලා වෙනුවෙන් දවසකට කොටි 5 ක් වියදම් කරන රටේ ඔබලාට හැම දේම නිකන් දෙන රටේ ප්‍රදාන ඇමති කෙනෙක් හැටියට වසරක් ඔබලාගේ කිසිම දීමනාවක් ලබා නොගෙන් සිය්යල්ල මෙයට දෙනවා නම්. ඇත්තටම විය යුත්තේ මෙම උපකරණය රජය මගින් ලබා දීමයි. බෙහෙත් ගන්න singapore යන හෙඅල්ත් මිනිස්ටේර් කෙනෙක් ඉන්න රටේ කුමන කතාද
Reply : 0 0
dhamneth Friday, 19 April 2019 04:26 PM
ඔබට යාන්තම් හෝ සුළු නිතිමතක් දනේනෙවනම් වාහනය නතරකර නිදාගන්න .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

