ඇමති නාමල් ජනපතිගෙන් සමාව ඉල්ලයි
ඇමොරටුමුල්ල ප්‍ර දේශයේ එන්නත්කරණ වැඩසටහනේදී මොරටුව ගල්කිස්ස නගර සභාවේ නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති කොවිඩ් රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවත් එය අහඹු සිදුවීමක් බවත්ය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා - අපි තැන් තොරා ගත්තේ විද්‍යානුකූලව. එහෙම කරලත් ඊයේ කැත දර්ශනයක් (මොරටුව සිදුවීම). ඒවා වෙන්න දෙන්න එපා.
නාමල් රාජපක්ෂ මහතා - අතිගරු ජනාධිපතුමනි සමා වෙන්න ඕන. ඒක අහඹු සිදුවීමක්
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා - මම දන්නවා. එහෙම වෙන්න දෙන්න එපා. හැමතැනම හොඳට වුණා. එක තැනක මෙහෙම වුණාම මාධ්යයෙයි හැම තැනම යන්නේ ඒක.

popular news
-
Demuni Uduwara Friday, 28 May 2021 08:20 PM
A planned " family dispute"; we should not be concerned.
Reply : 1 14
Demuni Uduwara Saturday, 29 May 2021 02:38 AM
It's true that 'Moratu Saman' dirtied the vaccine program ; before that, President dirtied the country's sovereignty by implementing 20A and Port City bill.
Reply : 1 11
Malaya Saturday, 29 May 2021 04:38 AM
Ane may wikara ,ratakapu hora thakkadi,issella neethi sishayangen samawa illanawa horata prashnapaththara walata liyala webaga pas unata.lajjai.rate thiyena jarawadakarala,kotiganan horakam karala dan minissu andannaenawa.ohe hithanawada minissu gonnu kiyala.
Reply : 0 1
Samson de silva Saturday, 29 May 2021 09:27 AM
Janaadipathigen samaawa illeemen wadak thiyenawada? Aanduwe hama ekaama samaawa illiya yuthu wanne, ethana hitapu janathaawagen.
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

