ඇමති නවින් පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවට
වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පැල්වත්ත කිරිපිටි කර්මාන්ත ශාලාවෙ නිරික්ෂණ චාරිකාවකට එක්වූයේය.
පැල්වත්ත කිරි කර්මාන්තයාතනය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතනයකි.මේ අතර පැල්වත්ත සීනි සමාගමේද නිරික්ෂණයට ඇමතිවරයා එක්වූයේය.



popular news
-
මුණසිංහ Saturday, 23 March 2019 08:25 AM
ඒකත් විනාශ කරන්නද හදන්නේ. ඒ පැත්තට ගියාට වැඩිය හොදයි නොගිහින් හිටිය නම්. අරියශීල වික්‍රමනායක වැනි බුද්ධිමතුන්ට ඔය ඇමතිකම දෙනව නම් රට මෙලහකටත් ගොඩ!
Reply : 0 5
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

