ඇමති ධුර නැති අයට ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සහ සහකාර සංවිධායක තනතුරු 05ක්
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහජයන්ත කැටගොඩ මහතා පත් කර තිබේ.
මෙයට අමතරව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්රී ජගත් පුෂ්පකුමාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතා සහ අසංක නවරත්න මහතා පත් කර තිබේ.
මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා අද (21) ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ වැඩ භාර ගනු ලැබීය.
අනතුරුව ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසාම්මිල් සහ අසංක නවරත්න යන මහත්වරු සිය තනතුරු වල වැඩ භාර ගත්හ.
popular news
-
Demuni Uduwara Tuesday, 25 August 2020 06:26 PM
Really jokes.
Reply : 0 0
Bayiya Wednesday, 26 August 2020 03:59 PM
Dilanaya mehema peechan wela madi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

