ඇමතිලා 10ක් නිල නිවාස අරගෙන
- 26 11 2026
- 19:41
- {{hitsCtrl.values.hits}} views
- ..
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ආණ්ඩුව සඳහන් කළත් මේ වන විට ඇමතිවරුන් දහ දෙනෙකු නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය.
ධීවර හා ජලජ සම්පත් ඇමති, රාජ්‍ය පරිපාලන ඇමති ඇතුළු අමාත්‍යවරුන් 10ක් රජයේ නිල නිවාස ලබාගෙන ඇති බව ඔහු පැවැසිය. එසේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින බවද ඔහු වැඩිදුරටත් පැවැසිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
