අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන රජයේ අමාත්‍යධුර භාර නොගන්නා බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහත වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් පසුගිය 12 දා තමන් යොමුකළ ලිපිය අනුව සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ තම අගමැතිධුරය යටතේ තමන් ඉදිරිපත් කළ කොන්දේසිවලට යටත්ව ජනතාවට සහන ලබාදීමට සූදානම් බවද ඔහු යොමුකළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.
