ඇඳිරි නීතිය කඩකළ 2036ක් අත්අඩංගුවට
- 23 03 2020
- 23:41
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
පසුගිය 20 දා සිට ආරම්භ වූ ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 2036ක් අද රාත්‍රී 9.00 වන විට අත්අඩංගුවට ගෙන අති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
මීට අමරතව යතුරු පැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 501ක්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
