ඇඳිරි නීතිය කඩකළ තවත් 16ක් අත්අඩංගුවට
පොලිස් ඇඳිරි නීතිය නොතකමින් කටයුතු කළ පුද්ගලයන් 16ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.
popular news
-
කිත්සිරි Saturday, 21 March 2020 03:45 PM
අර හොර පාස්පෝර්ට් කාරයෝ ටිකත් අල්ලා ගන්න ඕනා. අනුන්ගේ පොටෝ දමාගන ඉතාලි පැනපු උදවියත් ඉන්නවානේ. නැත්නම් අපේ රටට ලජ්ජා වෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
