ඇංජලීන් ගුණතිලක සමුගනියි
ප්රවීන ගායන ශිල්පි ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටින විට ඇය සිය ජීවතයෙන් සමුගෙන තිබේ.
මිය යන විට ඇය 79 වැනි පසුවූවාය.

popular news
-
Champa Friday, 29 March 2019 08:29 PM
Angeline Goonetilleke is one of the legendary singers of all time! My heartfelt condolences to her family.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

