ආහාර අතින් අල්ලා අලෙවිය තහනම්
මැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.
මීට අදාළව ඉදිරි මාස 03ක කාලය තුළ, ජනතාව, පාසල් දරුවන් දැනුවත් කරන ලෙසට පළාත් හා දිස්ත්‍රික් සහ ප්‍රා‘දේශීය සෞඛ්‍ය බලධාරීන්ට අද (16දා) උපදෙස් පත්‍රිකා නිකුත් කළ බව එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ජේ.කේ. ජයසිංහ මහතා සඳහන් කළේය.
මෙම නීතිය යටතේ මැයි පළමු දිනෙන් පසු වඩයක්වත් අතින් අල්ලා අලෙවි කළ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.

popular news
-
Lanka Thursday, 17 January 2019 08:17 AM
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය ට මගේ ඉස්තුතිය
Reply : 0 0
B.D.S.wijewardana Monday, 21 January 2019 02:39 AM
පමා වෙලා හරි ඇති මතක් උනා කියා ල මදි ක්‍රියාත්මක කරන්න.
Reply : 0 0
B.D.S.wijewardana Monday, 21 January 2019 02:39 AM
පමා වෙලා හරි ඇති මතක් උනා කියා ල මදි ක්‍රියාත්මක කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

