ආසියානු යටිතල බැංකුවෙන් ඩොලර් මිලියන 280ක පහසුකම්
ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක පහසුකම් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව තීරණය කර තිබේ.
මෙම මුදල් කොළඹ අඩු පහසුකම් ලාභීන් වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් හා තවත් ඩොලර් මිලියන 80ක් නායයෑම් අවධානම් අඩුකිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතව තිබේ.

popular news
-
Champa Sunday, 07 April 2019 05:38 PM
අලුත් වචනයක් - පහසුකම්? මොනවාද මේ? ණය?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

