ආසියානු තරගාවලියට මාලිංග නම්කරයි
ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කල ශ්රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ. ඔහුට අමතරව කලකට පසුව දුෂ්මන්ත චමීරද කණ්ඩායමට නම්කර තිබේ.
විස්සයි 20 ලීග තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා මෙන්ම ඒම තරගාවලියේ වැඩිම ලකුණු ප්රමාණයක රැස්කළ පිතිකරුවා වන දසුන් ශානකද සංචිතයට නම් කර තිබේ.
ශ්රී ලංකා සංචිතය - ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක,ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග

popular news
- 
                            Champa Monday, 03 September 2018 11:46 PM ඔතනදි උඩ පන්දු බොරුවට අත අරින ක්රීඩකයන්, උඩ පන්දු අල්ලන්නේ නැති ක්රීඩකයන් සහ ඕනේ කමින් බෝක්කු යවන ක්රීඩකයන්ව demerit කරන්න ක්රමයක් හදන්න ඕනේ. ඉස්සෙල්ල මාලිංගට වුනේ ඒක. Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                