ආසාදිතයින් වැඩි වුණොත් යළි සංචරණ සිමා පැනවිමට සිදුවේවි
- 7 11 2021
- 10:43
- {{hitsCtrl.values.hits}} views
- ..
ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වුණොත් යළි සිමා පැනවිමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ජනතාව වගකිමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවද යලි සිමා පැනවිමට සිදුවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
