ආරක්ෂක ලේකම් ජනරාල් දයා රත්නායක?
නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
වත්මන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු මහතාට ඉල්ලා අස්වෙන ලෙසට ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද දැනුම් දී තිබේ.

popular news
-
සුද්දා Wednesday, 24 April 2019 06:16 PM
ආන්න හොඳයි. වැදගත් අත්දැකීම් වලින් බහුල පුද්ගලයා
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

