ආරක්ෂක ප්‍රධානීන් හා රාජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, පොලිස්පති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විදේශ අමාත්‍යාශයේ ලේකම් ඇතුළු රජයේ මැති ඇමතිවරුන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සමග හමුවක් පවත්වා තිබේ.
මේ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරන කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කළේ රජය ඉතාමත් ඉක්මනින්ම ප්‍රකාශක් නිකුත් කරන බවයි.
Heads of Army, Navy, Airforce and IG along with Sec/Def, Sec/For Affairs meeting with @RWijewardene along with a few of us Ministers at MOD. All necessary emergency steps taken by Gov of #SriLanka. Soon official statement will be issued. pic.twitter.com/WkVQdcA5bT
— Harsha de Silva (@HarshadeSilvaMP) April 21, 2019
popular news
-
රජින්ද Sunday, 21 April 2019 12:51 PM
ඔක්කොම කෙල උනාට පස්සේ හමුවෙලා ඇති වැඩේ මොකක්ද? බුද්ධි අංශ ළඟ එන අනතුර ගැන ඉගි කලේ මහනුවර සිදුවීම වෙච්ච වෙලාවෙදියි. මේ ගොන් ආණ්ඩුව ඒ කිසිමදෙයක් ගණන් ගත්තේ නැහැ.
Reply : 0 0
Champa Sunday, 21 April 2019 01:25 PM
මේක ආණ්ඩුවේ වැඩක්. ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක්. ජනාධිපති අගමැති දෙන්නම් දැනුවත්ව කරපු දෙයක්. දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරනගන්න. ඊළඟට ඉලක්කය එතන වෙන්න පුළුවන්. මුකුත් වෙයි කියලා මම හිතාන්නේ නැහැ. හැබැයි ආරක්ෂාව හුඟක් දෙන්න. මේක මෙතන ලිව්වේ අර ...... .........ල දෙන්නට කියල වැඩක් නැති නිසා. හමුදාවෙන් ආරක්ෂාව දෙන්න දළදා මාලිගාව අවට. මම හිතන්නේ වහාම දළදා මාලිගාව වහල දැම්මොත් හොඳයි කියල. මිනිස්සුන්ට එන්න දෙන්න එපා. කාටවත් ඇතුල් වෙන්න හෝ අවට ගැවසෙන්න බැරි වෙන්න මාලිගාව වහන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

