ආරක්ෂක තත්ත්වය ගැන පාර්ලිමේන්තු විවාදයක්
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද( 6) ප.ව 02.00 ට කථානායක කරු ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විනි.
මෙහිදී 7 සහ 8 යන දින දෙකෙහි රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව කරුණු විවාදයට ගැනිමට තීරණය විය.
මෙහිදී, කථානායකවරයා සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම අවස්ථාවේ දී අතිශය වැදගත් සහ කාලෝචිත පියවර පාර්ලිමේන්තුව තුළින් ගත යුතුව තිබෙන බැවින්, එකිනෙකා කෙරෙහි අවලාද නොනගා වගකීමේන් යුතුව විවාදයට එක්වන ලෙස සිය මන්ත්රීවරුන් දැනුවත් කරන ලෙසයි .

popular news
-
Champa Monday, 06 May 2019 05:22 PM
මේක ආරක්ෂක තත්වය පිලිබඳ විවාදයක් නෙමෙයි. මේක මිනීමරුවන් සමඟ විවාදය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

