ආයේ යුද්ධයක් ඇති වෙන්නට ඉඩ නෑ - FM
"නැවත මේ රටේ යුද්ධයක් ඇතිවන්නේ නැහැ. පැවති අදුරු යුගය නිමා කර නව යුගයක් උදාකරදෙන ලෙස මා ජයශ්රීමහා බෝධීන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. ඒ ප්රාර්ථනාව අද ඉටු වී තිබෙනවා" යැයි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය.
පෙරේදා (22දා) සවස ඓතිහාසික ජයශ්රීමහා බෝධීන් වහන්සේ වැදපුදා ගැනීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවැසීය.
අපි මේ වන විට අලුත් ගමනක් යනවා. ජනාධිපතිතුමත්, අග්රාමාත්යතු
ආගම් අතර සුහදත්වය වර්ධනය කල යුතුයි. ජනතාව අතර සමගිය සමාදානය ඇති කල යුතුයි. සැක සංකා දුරලිය යුතුයි. විශේෂයෙන් සදහන් කල යුතුයි නැවත මේ රටේ යුද්ධයක් ඇති වන්නේ නැහැ , ඇති වන්නට දෙන්නෙත් නැහැ. මේ මෘතෘ භූමිය නව රජය ඇතුලු සියලුදෙනා එක්වී දිවි හිමියෙන් ආරක්ෂා කරනව" යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
.jpg)
.jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

