වියළි කාලගුණ තත්වය තවදුරටත් පැවතිය හැකි බවත් එහෙත් මේ මස 30 වන දින සිට දින කිහිපයක් නැගෙනහිර, ඌව, උතුරුමැද පළාත්වල සුළු වැසි ප්‍රමාණයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව සදහන් කරයි
මිට අමතරව මෙම කාලයෙදි සබරගමුව.පළාතේත් ගාල්ල මාතර දිස්ත්‍රික්වලත් සවස්කාලයෙදි සුළු වැසි ඇතිවිය හැකි බවද පෙන්වා දෙයි