www.ada.lk
2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා
යුද්ධයේදී ආබාධිත හා ජීවිතක්ෂයට පත්වූ රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල ජනතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය ව්‍යාපාරය පැවැති ස්ථානයට හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය.
ඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත් පැවැසීය.
popular news
සාම පාගමනේ පළමු දිනයේදීම ආලෝක රෝගී වෙයි
ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු මුදල් ගැන ඕස්ට්‍රේලියාව දැක්වූ අදහස්
පාරිභෝජනය පාලනය කරන්න - ඉරාන ජනපති
තරුණ භික්ෂූන් වහන්සේලා පිරිසක් රු. කෝටි 110 මත්ද්‍රව්‍ය සමග කටුනායකදී අත්අඩංගුවට
ඉන්දියාව අභිභවමින් චිනය ලංකාවේ විශාලම වෙළඳ හවුල්කරුවා වෙයි
හෝමූස් හරහා ගිය නැව්වලින් අයකළ ගාස්තු ඉරාන මහ බැංකුවේ තැන්පත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd