පාලන මිල ඉවත් කිරීමත් සමඟ ආනයනික කිරිපිටි සඳහා අලෙවි කළ යුතු නව මිල ගණන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ප්රකාශයට පත්කර ඇත.
ආනයනික කිරි පිටි කිලෝ 1ක මිල රුපියල් 1300 දක්වා ඉහළ නැංවීමට කිරි පිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.
ග්රෑම් 400 කිරි පිටි පැකට්ටුවක මිල රුපියල් 520 දක්වා ඉහළ නැංවීමට ඔවුන් තීරණය කර තිබේ.