ආනයනික කිරිපිටිවල ඌරු තෙල් නෑ - රාජිත
නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අද (07දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය. " බුද්ධික පතිරණ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කළේ වැරදි චෝදනාවක්. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටිවල උෟරු තෙල් අඩංගු නෑ ." යැයි ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ ශ්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි තුළ ෆාම් තෙල් කුඩු, ඌරු තෙල් හා ලැක්ටෝස් අඩංගු බවයි.

popular news
-
Champa Thursday, 07 February 2019 12:40 PM
නැහැ කියලා කොහොමද කියන්නේ? පරීක්ෂණයක් කලාද? එහෙම කර නම් ප්‍රතිඵල මිනිස්සුන්ට දකින්න publish කරන්න ඕනේ.
Reply : 1 32
upul Thursday, 07 February 2019 01:34 PM
ඇයි ඔයා ටෙස්ට් කළාද ඒවා? නැත්තන් Milk Powder Company වලින් කීයක් දුන්නද එහෙම කියන්න කියල. මිනිස්සුන්ට ඕනි ජරාවක් දීල තමන්ගේ ගොඩ වඩා ගන්න සෞක්‍ය ඇමති තුමා. "සුවපති" කියලත් POSTER ගහ ගත්තනේ ඉතින්.
Reply : 53 1
Deepal Nirosh Thursday, 07 February 2019 02:03 PM
දන්ත වෛද්‍යවරයා ඒ පාර රසායන විද්‍යාඥයෙක් වෙලා වගේ.
Reply : 36 1
අනුර Friday, 08 February 2019 10:05 AM
කිරිපිටි සමාගම කීයක් ගෙව්වද දන්නෙනෑ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

