ආනන්ද අළුත්ගමගේ එජාප නාවලපිටිය සංවිධායක වෙයි
- 7 08 2014
- 14:21
- {{hitsCtrl.values.hits}} views
- . .
එක්සත් ජාතික පක්ෂ නාවලපිටිය ආසන සංවිධායක ලෙස ආනන්ද අළුත්ගමගේ මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය තීරණය කර ඇත.
වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ළඟ ඥාතියෙකු වන ආනන්ද අලුත්ගමගේ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගඟඉහළ කෝරළේ සභාපති තනතුර මෙන්ම තුන්වරක් මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
ගම්පොළ - සුරංග දිල්හාන්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
