ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න බෑ
මරණ දඬුවමට ලක්වූවන් ඇපෑල් ඉදිරිපත් කර ඇති බැවින් රජයට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (17දා) පැවසීය.
ඉහළ අධිකරණයක් මගින් මරණීය දණ්ඩනයක් නිෂ්ප්‍රභ කිරීම හෝ අනුමත කරනතෙක් කිසිවෙකු එල්ලා මැරිය නොහැකි බවද සභාපතිවරයා සඳහන් කළේය.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් කර තිබෙන බැවින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

popular news
-
Wimal Wednesday, 18 July 2018 03:05 AM
Hello Prof Why don't you discuss something constucttive rather than destructive. Looks like your use by date has expired..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

