අසාත් සාලිගෙන් CID ප්‍රශ්න කරයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතාගෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරමින් සිටින බව වාර්තා වෙයි.
මාවනැල්ලේදී බුදු පිළිම සඳහා ප්‍රහාර එල්ල කළ සැකකරුවෙකු නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට ඔහු මෙසේ කැඳවා ඇති බව වාර්තා වෙයි.
මෙම නිදහස් කළ පුද්ගලයා ඊයේ දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාර වලදී ජීවිතක්ෂයට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි'
popular news
-
chathuri Tuesday, 23 April 2019 12:57 AM
මුන්ට ඕන විදියට. හිරේ. ඉන්න. අයව. නිදහස්. කරගන්නවා අදිකරණය. වග. කියන්න. ඕන , නිතිය. සැමටම. පොදු නම්. කොහොමද මෙහෙම. දේවල්. වෙන්නේ. , මුදලට. දිව. දික්කරන ගෙවලයෝ
Reply : 0 0
rocky Tuesday, 23 April 2019 05:37 AM
වහාම අත් අඩංගුවට ගත යුතුයි. මොහු සින්හල සහ දෙමල ජනතාවට පමණක් නොව මුලිම් ජනතාවට ද සතුරු ද්‍රෝහියෙකු බවයි පෙනෙන්නේ. ISIS ඒජන්තයෙක් විය හැකියි!
Reply : 0 0
Tharindu Tuesday, 23 April 2019 08:52 AM
කොන්දක් පණ තියෙනව නම් සිංහල ද මුස්ලිම් ද කියල හොය හොයා ඉන්න එපා.කවුරු වුනත් කමක් නෑ ඉක්මණින් නීතිය ක්‍රියාත්මක කරල සියලු තනතුරු වලින් ඉවත් කරල දාන්න.පිංසිදු වෙයි.ඒත් කිසිවක් නොවන බවත් අපි දනිමි මන්ද මෙරට දේශපාලනය විසින් සියල්ල ආක්‍රමණය කොට හමාරය.ඉදිරියටත් මළමිනී මිස අන්කිසිවක් බලාපොරොත්තු විය නොහැක.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

