අවුරුදු 25ට වැඩි මහල් නිවාස කඩා ඉවත් කිරීමට නීති
වසර 25කට වඩා පැරණි ප්‍රමිතියෙන් තොර රාජ්‍ය පෞද්ගලික අංශ මහල් නිවාස කඩා ඉවත් කිරීමට නව නීති සකස් කරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් සිසර කුමාර මහතා සඳහන් කළේය.
වසර 25කට වඩා පැරණි මහල් නිවාස හිමිකරුවන් ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් තත්ත්ව වාර්තා ලබාගත යුතු බවත්, එහිදී ඒවා භාවිතයට නුසුදුසු බවට තහවුරු වුවහොත් කඩා ඉවත් කිරීමට සිදුවන බවද අද (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
ගොඩනැගිලි කඩා වැටීම නිසා ජනතාවට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන බැවින් මෙම තීරණය ගත් බවද හෙතෙම මෙහිදී කියා සිටියේය.

popular news
-
Kumar Friday, 20 July 2018 07:40 AM
කරන්න හදන්නේ බොරු වැඩක්. පරණ ගොඩනැගිලිවල සැලසුම් නැවත ප්රරික්ෂාකිරීමෙන් පසු අවශ්‍ය පුනරුත්ථාපනය කිරීම තමා මේ රටවල කරන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

