අල්ලස හා දූෂණය නැවැත්වීමට ක්‍රියාකාර් සැලැස්මක්
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 18 දා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී දියත් කිරීමට නියමිතව තිබේ.
මීට සමගාමීව ත්‍යාග රීති අඩංගු යෝජනා කෙටුම්පත, බැඳියාවන් අතර ඝට්ටනය අදාළ රීති අඩංගු කොට සාදන ලද යෝජනා කෙටුම්පත, රාජ්‍ය නිලධාරීන් සඳහා සුපිළිපන්න බවේ අත්පොත හා අල්ලස් වත්ක් බැරකම් කොමිෂන් සභා මැතිවරණ ප්‍රචාරන හා හඬ නඟන්නන්ට අදාළ නීති කෙටුම්පත් යේජනා යන ග්රන්ථ හතර සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන්ම එළිදැක්වීමට නියමිතව තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යන ආයතනවල ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වෙයි.
popular news
-
Kumar Saturday, 16 March 2019 09:59 PM
ජනාධිපතිතුමා කියන දෙය විහිළුවක් වගෙ. ලොකුම අල්ලසක් ලබාගන්න ගොසින් කොටුවුණ කෙනා සිටියේත් ජනාදිපතිතුමා ලග නේද? ඉල්ලුව පගාව දුන්නනම් එම වියපෘතියේ වැඩ කොටසක් මේ වෙනකොට අවසාන කරන්න තිබුණා. ඔබතුමාගේ කතාව හරියට "කතාව දෝලාවෙන් ගමන පයින්" කියන එක වගෙයි.
Reply : 0 0
ranjith Saturday, 16 March 2019 10:21 PM
වසර 5 කම දුශනේ නෙති කරනවා කිඋවට කෝ කරපු දේ චන්දෙ ලන්වෙනකොට තමි ඔක්කොම
Reply : 0 0
rocky Sunday, 17 March 2019 07:14 AM
"ඔවා දෙනු පර හට - තමන් සන්තකෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන - ඔවා වැද්දන් කියන බන වැනි" (නන්දන ලෝකෝපකාරය)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

