ADA
www.ada.lk
2026 මාර්තු මස 21 වන සෙනසුරාදා
පොලොන්නරුව මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව පැවතින සහල් තොග රජයට පවරා ගැනීම අද (08දා) සිදුවිය.
ඒ අනුව නිපුන, ලත්පඳුර, අරලිය, හිරු, නිව් රත්න, සූරිය යන මහ පරිමාණ සහල් මෝල් සතුව පැවති සහල් තො ජනපති නියමයෙන් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් භාරයට ගනු ලැබීය.
මෙම සහල් තොග රජයේ පාලන මිළ ගණන් යටතේ පවරා ගැනීම සිදුවූ අතර සතොස වෙළඳසැල් වෙත එම අවස්ථාවේදීම ප්‍රවාහනය ආරම්භ කර තිබේ.
popular news
ගෑස් මිළත් ඉහළට
මීට පෙර භාවිත නොකළ අවි අපි දැන් භාවිත කරනවා - ඉරානය
ඉරාන යුද්ධය අවශ්‍ය තාක් කල් ගනු ඇති
තෙල් මිල ඉහළට
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඉන්ධන පෝළිමේ
කුලියාපිටිය හෙල්මට් චන්ඩියා අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd