කොළඹ ගෝල්ෆේස් පිටියේදී පවත්වන විරෝධතා විවිධ ඉසව්වලින් ඉදිරියට යමින් පවතී. මේ අතර ඇතැම් පුද්ගලයන් නිර්මාණත්මක කාර්යයන්ද සිදුකරනු ලබයි.
එවැනි ආකාරයට සිදුවූ නිර්මාණාත්මක සිදුවීමක් ලෙස කොළඹ ගෝල් ෆෙස් පිටිය තුළ 'ගෝඨාගෝගම' නමින් ස්ථානයක් නම්කර තිබේ.
මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශේෂ ඉඩක් නිර්මාණය වී තිබේ.