අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 878ක් සමග ඉන්දීය ජාතිකයෙක් අත්ඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මෙහි වටිනාකම රුපියල් ලක්ෂ 100ක් පමණ බවත් සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
