අයහපත් කාලගුණයෙන් වාහන ගමනයට බාධා
- 28 11 2014
- 16:40
- {{hitsCtrl.values.hits}} views
- . .
අයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල - මහියංගණ ප්රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකට පස් කඳු කඩා වැටිමෙන් මාර්ග ධාවනයට බාධා එල්ලවී තිබේ.
මේ අතර එම මාර්ගයේ ස්ථාන කිහිපයක දැඩි මීදුම් සහිත තත්ත්වයක්ද දක්නට ලැබේ.
නිශ්ශංක මීගහකිවුල
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
