අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක පවුල් 31,303කට අයත් පුද්ගලයින් 130,672 දෙනෙකු පිඩාවට පත්වි තිබේ.
එමෙන්ම අවතැන් කඳවුරු 27ක ආපදාවට ලක්වුවන් 5607 දෙනෙකු රඳවා තිබේ. එමෙන්ම එක් පුද්ගල මරණයක්ද වාර්තා වි තිබේ.
අර්ධ හානි වු නිවාස 317ක්ද පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.