මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ මහතා ඔහු රඳවා තිබෙන අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර ලබාගැනීම ප්රතික්ෂේප කරමින් උපවාසයක් ආරම්භ කර තිබේ.
මහනුවර ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ සිට ඔහු මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ තමන්ම නිදහස් කරන ලෙස ඉල්ලමිනි.