අපි රට ගැන හිතන්නේ නෑ අපි හිතන්නේ අපි ගැන විතරයි
එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225ම භාර ගත යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවැසීය. අද පෙරුවේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
" මේකේ වගකීම ගන්න ඕන කෙනා මම දන්නවා. හෙරෙයින් ඇල්ලීමේ වගකීම ගන්නේ එයා. මේ ලියවිල්ල හැම තැනකටම ගියා. මේකට ජාත්‍යන්තරය සම්බන්ධයි. මේක මැඩ පවත්වන්න අය ඉන්නවා. මුහුණ දෙන්න ශක්තිමත් කෙනාත් ඉන්නවා. ඒ සරත් ෆොන්සේකා මහතායි.
මගේ නායකයාට (මහින්ද රාජපක්ෂ) මූලිකත්වය දුන්නොත් මේක ඉවර කරන්න පුළුවන්. මේකට පාර්ලිමේන්තුවේ 225ම වග කියන්න ඕන. අපි රට ගැන හිතන්නේ නෑ. අපි හිතන්නේ අපි ගැන විතරයි."

popular news
-
Gamini Wednesday, 24 April 2019 04:54 PM
ඔබතුමා හරියටම හරි. ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු සභාපති කෙනෙකුට අත්දැකීම් තියෙනවද රටක ආරක්ෂක ලේකම් කෙනෙක් හැටියට වැඩේ කරන්න, ජනාධිපතිතුමා මෙයාව පත් කෙළේ මොන හේතුව නිසාද? අත්දැකීම් හරියට නැති තරුණ මන්ත්‍රීවරුන් ලොකු ඇමතිකම් වලට පත් කරලා. තාත්තා ලෙඩ ඇඳේ ඉඳගෙන දන්නවා පල්ලි වලට බෝම්බ ගහන්න යනවා කියලා. ඇමති පුතා පල්ලි ගියේ නැහැ බෝම්බ වදී කියල. හැබැහි පල්ලි යන තමන්ගේ සහෝදර ජනතාවට වත් පුජක තුමාටවත් මේ ගැන කියන්නේ නැහැ. අත්දැකීම් අඩු තරුණ මන්ත්‍රීවරුන් දන්නේ ලොකුවට කැහා ගාන්නයි ලොකු කම කියවන්නයි.
Reply : 0 133
Champa Friday, 26 April 2019 12:18 AM
මගේ comment එක කපල දාල මෙතන. ඇත්ත කියන කොට අමාරුයි. මිනීමරුවෝ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

