අපි බද්ද දැම්මේ තරහට නෙමෙයි ජනතාවට තිබෙන ආදරයට
රුපියල් මිලියන 2000කට වැඩි ආදායමක් උපයන සමාගම්වලින් එක් වරක් පමණක් ගෙවන සියයට 25ක බද්දක් අය කළේ එම සමාගම් සමග ඇති තරහකට නොවන බවත් ජනතාවට ඇති ආදරය නිසා බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හිරු ටී,වී. සළකුණ වැඩසටහනට එක්වෙමිනි. මෙම බද්ද එක්වරක් ගෙවන ලෙසත් ඔහු පැවැසීය.
" මේ බද්ද අය කරන්නේ ලාභෙන්. ඒ ලාභය ලැබුණේ අපි වැට් අරවා මෙව්වා අඩු කළ නිසයි. රස්සා නැති කරන්න බැරි වෙන්න තමයි ඒ ආදායම ලැබිලා අපිට ප්‍රකාශ කළාට පස්සේ බද්ද දැම්මේ. 2020/21 මූල්‍ය වර්ශය ඉදිරිපත් කළේ මාර්තු 31ට. එය ප්‍රකාශ කරලා ඉවරයි"

popular news
-
Rocky Tuesday, 16 November 2021 12:52 PM
Janathaawath dan ohelaata Akulaagena Yana kiyala kiyanneth tharahata noveyi. Aadareta.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

