මහ මැතිවරනයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල මේ වන විට නිකුත්් කර තිබේ.
ඒ අනුව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
එස් ඒම් චන්ද්‍රසේන - 139,368
චන්න ජයසුමන -133,980
උද්දික ප්‍රේමරත්න -133,550
ෂෙහාන් සේමසිංහ - 119,878
දුමින්ද දිසානායක - 75,535
එච් නන්දසේන - 53,618
කේ.පි.එස් කුමාරසිරි - 49,030
සමඟි ජන බලවේගය
ඉෂාක් රහමන් - 49,298
රෝහණ බණ්ඩාර - 39,520
