අන්තරේ කැඳවුම්කරු ඇතුළු 4 දෙනා යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගැනුණු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු සිවුදෙනා ලබන මස හත්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුගිය 3වනදා පාර්ලිමේන්තු ප්‍රවේශ මාර්ගයේ පැවති විරෝධතාව අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුකිරිම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබිය.
popular news
-
Lelwala Tuesday, 31 August 2021 06:09 PM
Very good , don’t give any chance for those burgers.
Reply : 0 0
lelwala Wednesday, 01 September 2021 09:34 AM
it is not enough. life time band to enter the university.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

