අනතුරකින් යුද හමුදා සෙබළුන් 17ක් තුවාල ලබති
- 5 09 2017
- 10:03
- {{hitsCtrl.values.hits}} views
- . .
ඇඟලුම් සේවක සේවිකාවන් රැගත් බස් රථයක් ඊට පසුපසින් පැමිණි යුද හමුදා ට්රක් රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.
මෙහිදී ට්රක් රථයේ ගමන් ගත් යුද හමුදා නිලධාරීන් 19 දෙනාගෙන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
අද (05දා) සිදුවූ මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුත් තුවාල ලබා නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
