ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා
හලාවත - එළිවිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව ප්‍රදේශවාසින් විසින් එම ට්‍රැක්ටර් රථයට ගිනි තබා ඇත.
මෙසේ ට්‍රැක්ටර් රථයට ගිනි තබන අවස්ථාවේදී ඒ අසළ පොලිස් නිලධාරීන්ද සිටින ඇයුරු දැකගත හැකි විය.
අද පෙරවරු 9.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණි. අනතුරින් මිය ගොස් ඇත්තේ එළිවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරිදු නම්වූ වයස අවුරු 17 ක් වන තරුණයෙකි.
අනතුරින් තුවාල ලබා සිටි තරුණායව හලාවත මහා රෝහලට ගෙන යන අතර තුර මිය ගොස් ඇත.
අනතුරින් පසුව එම ස්ථානයට එක්වූ ගම්වාසීන් විසින් ට්‍රැක්ටරයට ගිනි තැබීමට කටයුතු කර ඇත. ට්‍රැක්ටරයේ රියදුරු අනතුරින් පසුව පළා ගොස් ඇත.
ජුඩ් සමන්ත
popular news
වසර 14කට පෙර නාමල්ට කරන්න බැරිවූ දේ මාලිමා රත්නපුර මන්ත්‍රී ජානක සේනාරත්න කරන්න හදනවා
ඇල්ල අනතුරට පත් බස් රියේ තිරිංග නොමැති වෙලා දිවි බේරාගත් කාන්තාවක් අත්දැකීම කියයි
ලෝක නායකයන් සහභාගී වූ ෂැංහයි සමුළුවට ජනපති අනුර නොගිය හේතුව මෙන්න
මොරගහකන්දට යටවුණු ගම්මාන මතුවෙයි
රාජ්‍ය ව්‍යවසායන් 33ක් වසා දැමීමට කැබිනට් අනුමැතිය
වසර පහකට පසු දැදුරු ඔය සිදී යයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd