අද හා හෙට ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි
- 12 06 2021
- 08:32
- {{hitsCtrl.values.hits}} views
- ..
තොග වෙළදාම සඳහා පමණක් සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘත කෙරුණා.
ජංගම වෙළදාම් කටයුතු සිදු කරන වෙළදුන් සඳහා සහ අත්‍යාවශ්‍ය සේවා රාජකාරී කටයුතුවල නිරත පිරිස් සඳහා පමණක් හෙට දිනයේ බස්නාහිර පළාතේ සියලු ආර්ථික මධ්‍යස්ථානද විවෘත කිරිම සිදුවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
