අද වැසි රහිත කාලගුණයක්
- 18 11 2026
- 09:31
- {{hitsCtrl.values.hits}} views
- ..
ඌව හා දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක අද දින සවස් කාලයේදී හෝ රාත්‍රී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒම දෙපාර්තමේන්තුව අදපෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ සෙසු ප්‍ර දේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වක් පවතින බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
