අද රාත්‍රියේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව හා දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම රත්නපුර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.