අදත් අධික වැසි
- 1 07 2014
- 23:09
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
අද දිනයේදී ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වල විවිධ ස්ථානවල පැයට මිලිමීටර් සියය ඉක්මවූ වැසි ඇති විය හැකි බවත්, අද දිනයෙන් පසු අධික වැසි තත්ත්වය අඩු වී යා හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
