ADA
www.ada.lk
2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා
අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ, දැනට විනාශ කළ හැකි මත්ද්‍රව්‍ය එළැඹෙන 01 දා මාධ්‍යය ඉදිරියේ විනාශ කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය,අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ,දැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙන,මත්ද්‍රව්‍ය තොග එළඹෙන අප්‍රේල් මස 01වන දින මාධ්‍යයට විවෘතව විනාශ කිරිමට මා විසින් අදාල අංශ වෙත නියෝග කරන ලදි. — Maithripala Sirisena (@MaithripalaS) March 28, 2019
මෙරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය,අධිකරණ ක්‍රියාවලිය අවසන් කළ,දැනට විනාශ කිරීමට හැකියාවක් තිබෙන,මත්ද්‍රව්‍ය තොග එළඹෙන අප්‍රේල් මස 01වන දින මාධ්‍යයට විවෘතව විනාශ කිරිමට මා විසින් අදාල අංශ වෙත නියෝග කරන ලදි.
popular news
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd