අඩු තරමින් මිනිසුන්ගේ ජිවත් විමේ අයිතියවත් තහවුරු කළ යුතුයි
“මේ රටේ ගොඩනැගිමක් හෝ සංවර්ධනය කිරිමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින්ම සහතික වශයෙන්ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජිවත්විමේ අයිතිය හෝ සහතික කරන ලෙසයි” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු සඳහන් කරන්නේ කොවිඩ් වෛරසය ආරම්භ වි මියගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා එනම් 9000ට ආසන්න පිරිසක් මේ වන විටත් මෙරටට අහිමි වෙමින් පවතින බවත් ඒ අතර ප්රමුඛ පෙළේ වෘත්තිකයින් දේශපාලඥයින් ,ව්‍යාපාරිකයින් ,ක්‍රීඩකයින් ,ගුරුවරුන් සාමාන්‍ය පුරවැසියන් මෙන්ම මේ රටේ අනාගත භාරකරුවන් වන කුඩා දරුවන් විශාල පිරිසක්ද සිටින බවය.
popular news
-
CYRIL Sunday, 29 August 2021 12:02 AM
Oba thuma oka kiyanna Dr Saafi thamange pakshaye thiyagena neda. Hu kURUNEGALA keedenke nawath lamai hadana eka natharakarala dammada. ada ewwata naduth na baduth na.. Degollanma ekai Humbala...Hathikare..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

